Baptis Fernando Funeral

Saturday, 4 February 2017

මෙරට සිනමා හා ටෙලි නාට්‍ය රසිකයින්ගේ හඳ රැඳි රංගන ශිලිපියකු වූ ප්‍රවීණ රංගන ශිල්පි, චිත්‍රපට නිෂ්පාදක බැප්ටිස් ප්‍රනාන්දු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දේහය තැන් පත්කර තිබූ කොළඹ ජයරත්න මල්ශාලාවට ගියේය. දේහයට ගෞරව දැක්වීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළකර සිටියේය….