Happy Birthday !!! – 30.08.2018

Thursday, 30 August 2018

The Birthday wishes for all Medalists and the Artist and everybody how bone today  from “Suratha Media Unit

කලාකරුවන් සැමට සුබ උපන්දිනක් වේවා!!! 30.08.2018

අද දින උපන් දිනය සමරන ප‍්‍රියනාත් රත්නායක, මැල්කම් මචාඩෝ, රෝහණ දේව පෙරේරා, මිචෙල් ෆොන්සේකා, ඒ.එම්. පේ‍්‍රමසිරි, සනත් ජානක හේරත් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…!!!

Posted by Suratha on Thursday, August 30, 2018