අකිලට වසර 5ක තරඟ තහනමක්

Thursday, 19 September 2019

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය තිබේ. 2020 වසරේ අගොස්තු 29 දක්වා අකිලගේ පන්දු යැවීමේ තහනම ක්‍රියාත්මක වනු ඇති

අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව පසුගිය මාසයේ නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයේදී චෝදනා එල්ල විය.

ඒ අනුව ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවරදී පරීක්ෂණයකට එක්වූ අතර එහිදී අණාවරනය වී ඇත්තේ අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 සීමාව ඉක්මවා යන බැවින් එය නීත්‍යානුකූල නොවන බවය.

A