අශාන් ඉරාජ් පොරය

Monday, 14 October 2019

පසුගිය සමයේ සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක කතාබහවලට ලක්වූ චරිතයක් තමයි අශේන් සේනාරත්න. ඒ නව පරපුරේ සංගීතවේදියෙක් වූ ඉරාජ් විරත්න විසින් සිදු කරන ලද චෝදනා සමගය.

එහිදී ඔහු විසින් ෆේස්බුක් ලයිව් ඔස්සේ පැමිණ අශේන් සේනාරත්න සජිත් ප්‍රේමදාස ගෙන් මිලින 11ක් ගෙන ඔහුගේ මැතිවරණ වයාපාරය කරන බවට චෝදනා කරන ලදී.

එලෙසම අශේන් සේනාරත්න සඟයා වහන්සේලාට අපහාස වන ලෙස ප්‍රකාශ කර ඇති බවද ඉරාජ් වීරරත්න විසින් පවසා සිටියා .

මේ සියලු සිදුවීම් සම්බන්දයෙන් අද පිළිතුරු සැපයීමට අශේන් සේනාරත්න මාද්‍ය සාකච්චාවක් පැවැත් වූ අතර එහිදී ඔහු පවසා සිටින්නේ ඔහුට යම් යම් පක්ෂ වලට සහය දැක්වීම හේතුකොටගෙන ඔහුට තර්ජන එල්ලවන බවයි. මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු පවසා සිටියේ ඉරාජ් වීරරත්නද මෙම තර්ජන පිටුපස සිටින බවයි.

A