කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක් වේවා!!! 14.05.2019

Tuesday, 14 May 2019

අද දින උපන් දිනය සමරන රොහාන් ද සිල්වා, නිලූපුලී දිල්හාරා, මාධ්‍යවේදී පාර්ලමේන්තු මන්ත‍්‍රි ඩලස් අලහපෙරුම, ලේඛක මහචාර්ය අගලකඩ සිරි සුමන හිමි, ජානකී සූරියආරච්චි, ජනක අරවින්ද මධුතන්ත‍්‍රි, සමීර වීරසිංහ, හිරුණි ශෂිකලා ජයනෙත්ති, නිමල් ෆ‍්‍රැන්සිස්, ජයනාත් බණ්ඩාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට නිදහස් කලා සන්ධානයේ සහ  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍ය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්උපුටා ගන්නා  බවත්, එම නිසා එම ජායාරූපවලට අදාල එම හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය