කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක් වේවා!!! 16.05.2019

Thursday, 16 May 2019

අද දින උපන් දිනය සමරන නිරෝෂන් පේ‍්‍රමරත්න, ශ්‍යාම් ප‍්‍රනාන්දු, රොමේෂ් සුගතපාල,  දිලිනි ලක්මාලි තිරිමාන්න, ඩිලාන් චන්ද්‍රරත්න, ඉන්ද්‍රාණි බෝගොඩ, සුසිල් පෙරේරා, මාලනී ජයරත්න, බන්දුල ජයසිංහ,චන්ද්‍රිකා රත්නමාලී, වසන්ත හෙට්ටිආරච්චි, මංජුලා සෙනෙවිරත්න, එක්වින් ඉන්දුල පීරිස් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට නිදහස් කලා සන්ධානයේ සහ  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍ය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්උපුටා ගන්නා  බවත්, එම නිසා එම ජායාරූපවලට අදාල එම හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය