කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක් වේවා!!! 09.06.2019

Saturday, 8 June 2019

අද දින උපන් දිනය සමරන අයිරාංගනී සේරසිංහ, පල්ලවි සුභාෂ්, විමලේන්ද්‍රා කුමාරි, ජයන්ත දාස් පෙරේරා, චාමි සේනානායක, අමා රවීනා, දුමින්ද ශී‍්‍රකාන්ත, අමරා වත්තලදෙණිය, දිනේෂ් ලසන්ත, මහේෂ් රන්දෙණිය, බොබී බී. බොතේජූ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට නිදහස් කලා සන්ධානයේ සහ  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍ය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්උපුටා ගන්නා  බවත්, එම නිසා එම ජායාරූපවලට අදාල එම හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය