කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක් වේවා!!! 10.07.2019

Tuesday, 9 July 2019

අද දින උපන් දිනය සමරන සන්තුෂ් ප‍්‍රනාන්දු, හර්ෂ උඩකන්ද, ආචාර්ය සරත් අමුණුගම, සුජීව ප‍්‍රසන්නආරච්චි, එල්මෝ හැලිෙඬ්,,හෙලන් නිලන්ති ඩැනියල්ස්,  දිනේෂ් සුබසිංහ, අංජුල නිශාන්ත, විජය සරත්, නෙස්ටා මානෙත්, විශ්වනාත් විජේසූරිය, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි,  සම්පත් එස්. කල්පගේ, ගාමිණී විතාරණ. සුජීවා පෙරේරා, චන්ද්‍රසේන වැලිකල, නවීනා ශිවංගි, ප‍්‍රියන්ත හෙට්ටිආරච්චි,  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට නිදහස් කලා සන්ධානයේ  සහ  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍ය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්උපුටා ගන්නා  බවත්, එම නිසා එම ජායාරූපවලට අදාල  හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය