කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක් වේවා!!! 12.07.2019

Friday, 12 July 2019

අද දින උපන් දිනය සමරන වික‍්‍රම සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ, අනර්කලී ආකාර්ශා, මධුශාන් ද සිල්වා, කුමාරි අත්තනායක, ත්‍යාගා එන් එඕවඕ, ශාන්ත පෙරේරා, රවින්ද්‍ර පැස්කුවල්, රෂී ඩිලාන් අල්විස්, නදිශානි දිල්රුක්‍ෂි, විනින් රංජිත්,ප‍්‍රියංවදා අමරදේව, දිනුම් සේනාධීරඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට නිදහස් කලා සන්ධානයේ  සහ  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍ය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්උපුටා ගන්නා  බවත්, එම නිසා එම ජායාරූපවලට අදාල  හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය