කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Friday, 28 June 2019

ලෝක කුසලාන  කි‍්‍රකට් තරගාවලයේ ශී‍්‍ර ලංකාව සමග දැන් පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ එක් වෙනස්කමක් සමගින් අසනීප තත්වයක් හේතුවෙන් නුවන් ප‍්‍රදීප් අද තරගයට සහභාගී නොවන අතර ඔහු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.