චන්ද්‍රලේකා පුත් යෙහාන්ගේ විවාහය

Thursday, 25 April 2019

ජනප්‍රිය ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ පුත් යොහාන් පෙරේරාගේ විවාහය පසුගියදා ඉතාලියේදී ඉහළින්ම සිදු වුණා.

ඉතාලියේ මිලානෝ නගරයේදී පැවති මෙම විවාහ උත්සවයට චන්ද්‍රලේඛා, රූකාන්ත ඇතුළුව හිතවතුන් විශාල පිරිසක් සහභාගි වෙලා.

යොහාන්ගේ අතගත් මනාලිය සුරූපී බෙනිකා. ඇය ආකර්ශනීය රුවැත්තියක්. බෙනිකා සිය පවුලත් සමග වාසය උඅන්නේ ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණියක් කියලයි ඇය ගැන කියවෙන විස්තර වල සදහන් වන්නේ.