චන්ද්‍රිකා තව දුරටත් ශී‍්‍රලනිපයේ තියා ගන්නවාද කියා තීන්දුවක් ගත යුතුයි – ඉසුර දේවප‍්‍රිය

Sunday, 6 January 2019

චන්ද්‍රිකා කුමාරතංගගේ නායකත්වයෙන් රාජිත සේනාරත්නගේ පූර්ණ අනුග‍්‍රහයෙන් හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසක් මේ වන විට එජාප උවමනාවන් ඉටු කරමින් සිටින්නේ යයිද අනුව  කුමන්ත‍්‍රණය සිදුවන බවත්,  ශ‍්‍රීලනිප අනුශාසිකාවක් හා සාමාජිකාවක් වන චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය තව දුරටත් තබා ගන්නේද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීටම සිදු වන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා නෙත් ගුවන් විදුලියට අදහස් පල කරමින්ස දහන් කරයි.

මේ තත්වය මත කුමාරතුංග මහත්මිය තව දුරටත් පක්‍ෂයේ තනතුරුවල තබා ගැනීම උචිත නොවන බවද මහ ඇමතිවරයා සදහන් කරයි.