ධනංජය ශෂිනි යුග දිවියට

Wednesday, 24 April 2019

රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ශෂිනි සිරිවර්ධන යුවළ නැවතත් විවාහ වෙලා. ධනංජය කාගේත් සිත් බැද ගත් ජනප්‍රිය නළුවෙක් වන අතර ශෂිනි ත් ගීත නිර්මාණ ඔස්සේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා.

මොවුන් විවාහ වී පසුගිය අප්‍රේල් (08) වනදා වසර 5 පිරීමේ සංවත්සරය නිමිත්තෙන් තමයි මොවුන් දෙදෙනා මෙලෙස නැවතත් විවාහ වෙලා තියෙන්නේ.

පළමු මංගල උත්සවයට හාත්පසින්ම වෙනස් වූ මංගල ඇඳුමින් සැරසී මෙලෙස ඔවුන් තම දෙවන මංගල සංවත්සරය සමරා තිබුණා.