පවුර කෙටි චිත්‍රපට උළෙල සදහා චිත්‍රපට භාරගැනීම ජූලි 10 දා තෙක් කල්දැමේ

Thursday, 6 June 2019

මැතිවරණ කොමිෂන් සභාව මගින් පැවැත්වීමට යන “පවුර කෙටි චිත්‍රපට උළෙල 2019” සදහා කෙටි චිත්‍රපට බාරගැනීමේ කාලසීමාව රට තුළ ඇතිවූ අයහපත් වාතාවරණය හේතුවෙන් 2019 ජුලි මස 10 වැනි දින දක්වා දීර්ඝ කොට ඇතැයි මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කරයි.