ලෝක කුසලානයට සිංහයින් හිමිකම් කියයි

Saturday, 22 June 2019

ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම අද (21) සමත් වුණා.

ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කරමින්.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50කදී 9 දෙනා දැවි ලකුණු 232ක් රැස්කරනු ලැබුවා.

පිළිතුරු ලෙස සියළුදෙනා දැවි එංගලන්තයට ලබා ගත හැකි වුයේ ලකුනු 212ක් පමණි