වයසට යාම නතර කරන්න…

Sunday, 2 November 2014

Sleeping young womanවියපත්වීම තරම් ලලනා ඔබට සිත්තැවුල් ගෙනදෙන වෙනත් දෙයක්‌ නැතුව ඇති. මුහුණේ සම රැළිවැටීම, කෙස්‌ සුදුවීම, සම ගොරෝසුවීම ඇතුළු බොහෝ ලක්‌ෂණ ජීවිතයේ මැදිවිය පසුකරත්ම ක්‍රමක්‌ ක්‍රමයෙන් ඔබවෙත ළඟාවෙනවා. වයසටයාම කිසිවෙකුට නතරකරන්න බැහැ. ඒතමයි සොභාධර්මයේ නීතිය. නමුත් එය පාලනය කරන්න පුළුවන්.  තාරුණ්‍යයේ රහස ආත්මවිශ්වාසය මිස අන්දෙයක්‌ නොවෙයි. තාරුණ්‍යය රැකගැනීම සඳහා ආත්ම විශ්වාසය ඇති කර ගත හැකි සරල උපක්‍රම කිහිපයක්‌ හඳුනාගනිමු. හරි කොට්‌ටය තෝරාගන්න

සුවබර රාත්‍රී නින්දක්‌ සඳහා නිවැරදි ලෙස කොට්‌ටය තෝරාගැනීම වැදගත්. ඔබ තෝරාගතයුත්තේ ඔබගේ අවිවේකි, බරැති හිස හොඳින් කිදා බසින්නට තරම් සුවපහසු එබෙනසුළු කොට්‌ටයක්‌. කොට්‌ටයේ මුහුණ ඔබාගන්න එපා. සෑම රාත්‍රියකම මෙසේ කළහොත් මුහුණේ මාංශ පේශිවලට පීඩනයක්‌ දැනෙනවා. මුහුණට ලේගලාඒම අඩුවෙනවා. මුහුණ රැළිවැටීමට එය මූලික හේතුවක්‌. එම නිසා හැමවිටම මෘදු, සිනිදු කොට්‌ටයක්‌ මත නිදාගන්න. කොට්‌ට උරය සඳහා සේද සහ සැටින් රෙදි වඩාත්ම සුදුසුයි.

සතුටෙන් නිදන්න

නින්දට යන මොහොතේ ප්‍රීතිමත් සිතුවිලි ඔබගේ සිතේ ඉපදී තිබුණානම් ඔබට අනිවාර්යෙන්ම සුවබර නින්දක්‌ ලැබෙනවා. මනස සැහැල්ලු කරගැනීම සඳහා නිදියහනට ආවිගසින්ම ගැඹුරුහුස්‌මක්‌ ගන්නට අමතක කරන්න එපා. ගැඹුරු හුස්‌ම පිට කිරීම නිසා මනසද විවේකීව නින්දට සූදානම් වෙනවා. මෙය දෛනික පුරුද්දක්‌ කරගත හැකිනම්, අඩු පැයගණනක්‌ නිදාගෙන අවදිවූවත් ඔබේ සිරුරට සහ මනසට සුවපත් බවක්‌ දැනෙනවා.

මුහුණේ ආලේපන පලදායකයි

රාත්‍රී නින්දට යාමට ප්‍රථම මුහුණේ ආලේපනයක්‌  ගල්වා ගෙන නිදා ගැනීමෙන් ද වයසට යාම පාලනය කළ හැකියි.  නිසි ප්‍රමිතියකින් යුතු ආලේපන වර්ගයක්‌ පමණක්‌ පාවිච්චිකරන්නට වග බලාගන්න. එවිට එයින් මුහුණේ සමේ ඇතිවන වෙනස, උදෑසන මුහුණ සෝදනවිට ඔබටම දැනේවි. කැඩපතෙන් බැලූවිට දිස්‌වන සුවදායක, විශ්වාසනීය හැගීම මුළු දිනය පුරාම ඔබව ප්‍රබෝධයට පත්කර තබනවා.

හොදින් වතුර  බොන්න

ශරීරය පහසුවෙන් වියෑළෙනවා. එවිට වෙහෙසකාරී බව සහ නිදිමත ඇතිවෙනවා. ජලය නොලැබී පැළෑටියක්‌  වියළියනවා වගේ. එම නිසා නින්දට පෙරත්, නින්දෙන් අවදිවු පසුවත් පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කරන්න. ශරීරයේ ජලය අඩුවූ විට ලේවලට ලුණු එක්‌ රැස්‌වීමත් අධිකයි. ඒ නිසා ජලය පානය කළ විට ලේවල ලවණ ගතියත් අඩුවෙනවා. ජලය අඩුවෙන් පානය කිරීම ශරීරය පිම්බී මහත්වීමට හේතුවක්‌ බව මතක තබාගන්න.

උදෑසනව්‍යායාම

උදෑසන ව්‍යායාම කිරීම පුරුද්දක්‌ කරගන්න. ව්‍යායාම නිසා ශරීරයේ රුධිරය ගලා යාම ක්‍රමවත් වෙනවා මෙන්ම ඒ ශක්‌තිය සිරුර පුරා ගලා යාමද ක්‍රමවත්වෙනවා. දිනකට පැයක්‌ පමණ මෙසේ ව්‍යායාම වල යෙදිය හැකිනම් ලැබෙන ප්‍රථිඵල විශ්ම ජනකයි. ශරීරයේ මාංශ පේෂි එයින් ප්‍රබෝධමත් වෙනවා. ශරීරයේ වයස්‌ගතවීම හා ශක්‌තිය එක තැන පල්වීම මෙමගින් වැළකෙනවා. ශරීරය වයසට යාමට මාන බලන්නේ ඔබේ ක්‍රියාශීලි බව නොමැති නිසයි.

මනසත්ක්‍රියාශීලිකරන්න

ශරීරයපමණක්‌ ක්‍රියාශීලිකිරීමෙන්පලක්‌ වන්නේනැහැ. මනසදක්‍රියාශීලිකළයුතුමයි. ශරීරයටබලශක්‌තියලැබෙන්නේඅපප්‍රීතියෙන්සහසැහැල්ලුවෙන්තැබීමටබලපෑම්කරන්නේමනසයි. මනසප්‍රබෝධමත්නොකළහොත්එයවයසටයන්නටපටන්ගන්නවා. එසේසිදුවන්නේමනසකම්මැලිවීමනිසයි.

මනසප්‍රබෝධයෙන්තැබීමටභාවනාවහොදඖෂධයක්‌. ඒසඳහාඔබටකාලවේලාවසොයාගැනීමටඅපහසුනම්පොත්කියවීමවැනිවෙනත්පුරුද්දක්‌ ඇතිකරගන්න. නැතිනම්එදිනෙදාප්‍රශ්නගැනමිතුරුමිතුරියන්සමඟසාකච්ඡාකිරීමවැනිවෙනත්ප්‍රබෝධමත්කාර්යයකනියෑළෙන්න. මනසට “ප්‍රZබෝධයේඅභ්‍යාස” ලබාදෙනතරමටඑයතරුණවෙනවා. තරුණමනසශරීරයදතරුණකරනවා.

නිතරමපිsරිසිදුවෙන්න.

දිනපතානාපිරිසිදුවසිටින්න. ඒසඳහාඇල්ජලයමෙන්මඋණුජලයදයොදාගන්න. ඇල්ජලයමිශ්‍රඋණුජලයදියමලකින් (ෂවර්එකකින්) ස්‌නානයකිරීමශරීරයේස්‌වභාවිකපිරිසිදුවීමේක්‍රියාවලියඋත්තේජනයවෙනවා. සුවඳද්‍රව්‍යගැල්වූජලයේබැසසිටියහැකිනම්වඩාහොඳයි. වියදම්අදිකස්‌පා (SPA) ආයතනයකටයාමඅවශ්‍යවන්නේනෑ. ඔබටහැකිපරිදිනිවසේදීමකරගන්න.

හිසකෙස්‌ සත්කාරය

කෙස්‌ සුදුවීමතරම්, වියපත්බවකියාපානතවත්ලකුණක්‌ නැහැ. ඒනිසාසුදුසුඩයිවර්ගයක්‌ පාවිච්චිකිරීමවරදක්‌ නොවෙයි. එයටහේතුවකෙස්‌ සුදුවීමඔබේමනසට “අපිදැන්වයසයි” යනහැගීමතදින්කාවද්දනනිසා. එවිටඔබවයසටත්වඩාවයසටයනවා. දිළිසෙනතරුණපෙනුමැතිකෙස්‌ කළඹඔබවෙතආත්මශක්‌තියගෙනඑනවා.

හැඩැතිසිරුරක්‌

අපබොහෝවිටපමණඉක්‌මවාවාඩිවිසිටිනවා. ප්‍රමාණයඉක්‌මවාආහාරගන්නවා. නමුත්ප්‍රමාණවත්තරම්ව්‍යායාමකරන්නේනැහැ. සමහරවිටතරුණවියේදීමෙමතත්ත්වයඔබේශරීරයේහැඩයටබලපෑම්ඇතිනොකරන්නටපුළුවන්. නමුත්මැදිවියටඑළඹුණුපසුඅනිවාර්යයෙන්මඋදරයේමාංශපේශිදුර්වලවීඑල්ලාවැටෙන්නපටන්ගන්නවා. ශරීරයටහැඩයක්‌ නැතිවෙනවා. ඒනිසානිතරමශරීරයේහැඩයගැනසැලකිලිමත්වන්න. ඇවිදීම, දිවීම, යෝගව්‍යායාම්, නර්තනයවැනිඕනෑමඋපක්‍රමයක්‌ ඒසඳහාප්‍රගුණකරන්න.

මුහුණහදවතේකැඩපතයි

හදවතේඇතිදේමුහුණෙන්පෙනෙනවාකියාප්‍රකටකියමනක්‌ තිබෙනවා. නමුත්මුහුණපමණඉක්‌මවාවයසටවඩාරැළිවැටීවියපත්වීතිබෙනවිටහදවතේඇතිදේමුහුණෙන්කියවෙන්නේනෑනේද? මේවැරදිභාවප්‍රකාශනයනිවැරදිකරගැනීමටනම්යොවුන්සොඳුරුපෙනුමක්‌ නිතරමමුහුණේරඳවාගන්නටසැලකිලිමත්වෙමු. ඇස්‌ සහදෙතොල්වලින්වයසටයාමේමූලිකලක්‌ෂණපෙන්නුම්කරනවා. ඇස්‌වලඉදිමුණුගතියක්‌ රැඳීඇත්නම්ශීතකරණයේතැබූතේපෙඟවූපිරිසිදුපුළුන්ඇස්‌වලයටින්මදවේලාවක්‌ තබාගෙනසිටින්න. එසේනැතිනම්මොයිස්‌චර්ක්‍රීම්ගැල්වීමටපෙරදිනපතාමුහුණටඅයිස්‌ වතුරස්වල්පයක්‌ ඉසින්න.

මුහුණේසහදෑත්වලසම රැළිවැටීමවැළැක්‌වීමටඒවාසම්භාහනයකිරීමහෙවත්මසාඡ්කිරීමහොඳපිළියමක්‌. ඇත්තෙන්මසමරැළිවැටීමවළකනක්‍රීම්වර්ගයක්‌ ආලේපකිරීමමඟින්මාංශපේශිසම්භාහනයවීමක්‌ ඉබේටමසිදුවෙනවා. ඇහිබැමයුගලඅතරපිහිටාතිබෙනනළල්තලයනිතර

රැළිවැටීමටඋත්සහකරනප්‍රදේශයක්‌. එසේමකතාකිරීමේදීදෑස්‌ හීනිකිරීමනිසාඇස්‌ දෙපසරැළිවැටීමටපුළුවන්. ඊළඟටමුවදෙපසසමදබහුලලෙසරැළිවැටීමටඉඩඇතිස්‌ථානයක්‌. සම්භාහනයකිරීමේදීමේස්‌ථානගැනවැඩිඅවධානයක්‌ යොමුකරන්න. ඔබේමුහුණේසොඳුරුපෙනුමරැකගැනීමඔබගේමානසිකප්‍රබෝධයටත්ඉතාඅස්‌වැසිල්ලක්‌.