කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.12.2022

අද දින උපන් දිනය සමරන සරත් කොතලාවල, ධම්මික දිසානායක, දුමාල් වර්ණකුලසූරිය, සුනිල් අරුණ වීරසිරි, රශ්මින් සමරනායක, කමල් ජයමාන්න, නයන උජිත්, රෙෂාන් මධුශංක, ප‍්රියදර්ශනී අමරසිංහ, නිලන්ති ජයසේකර, ප‍්රභාත් විජේසේකර, පී.කේ.චින්තක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *