සුරත වෙබ් අඩවිවියට සයිබර් ප්‍රහාරයක්.. දැන් සක්‍රීයයි..

වසර 07කට වඩා පාඨකයන් සමග ලැබැදි සුරත වෙබ් අඩවියට නිතර නිතර සයිබර් ප්‍රහාරයක්
එල්ලවන අතර පසුගිය දින කිහිපයකට පෙර නැවත සයිබර් ප්‍රහාරයක් සිදුවී තිබූ අතර අපගේ තාක්‍ෂණික කණ්ඩායම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර වෙබ් අඩවිය අ`ඵතින්ම නිර්මාණය කරන ලදි.

සිදුවූ ප්‍රමාදයන් පිළිබදව අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *