22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 18.07.2022

අද දින උපන් දිනය සමරන හිමාලි සයුරංගි, නාලක අංජන කුමාර, නයනි මහේෂිකා, පියුමි ශ්රී නායක, ටිකිරි රත්නායක, නිමල් චන්ද්රසිරි මහවත්ත, හර්ෂණ විශ්වනාත, චලන පියුමන්ත චන්ද්රසිරි, නිමල් ස්වර්ණහංස, නිශාන්ත ප්රවීන් රත්නායක, නිල්මිණි කොළඹතන්ත්රි, නාමල් වේවැල්දෙණිය, ලූසිත ජයමාන්න, ඉන්දු සිරිවර්ධන, මධුසංඛ රණසිංහ, සෞම්යා සදමාලි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz