22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නව ජනපති පාර්ලිමේන්තුව ආරක්‍ෂාවට කැපවූ ත්‍රිවිධ හමුදාවට සහ පොලසියට ස්තූතිය පල කරයි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියේ සාමාජිකයින්ට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ( 20) පස්වරුවේ සිය ස්තුතිය පල කර සිටියේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz