22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රනිල් ජනපති සටනෙන් ජය ගනී.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වේ. ප්‍රකාශිත ඡන්ද ගණන 223 වන අතර ඡන්දය දීමෙන් වැළැකී සිටි පිරිස 02 කි. වලංගු ඡන්ද ගණන 219 කි. ප්‍රතික්ෂේප ඡන්ද ගණන 4 ක්. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 134 ක් ද ඩලස් අලහප්පෙරුම මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 82. අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 03

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz