අද දින උපන් දිනය සමරන සරලා කාරියවසම්, ඉන්ද්‍රසිරි සුරවීර, හෙක්ටර් විජයසිරි, ජනක චන්ද්‍රරත්න, නිමල් වීරතුංග, සෙනරත් පතිරාජ, ප්‍රදීප් තිලකරත්න, ප්‍රියංගිකා ගුණවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය