ජාතික ඩිජිටල් පෙරළියකට SLT-MOBITEL සූදානම්


පෙරළිය සහ වර්ධනය සඳහා තීරණාත්මක සාධක පෙස අනාගතවාදී තාක්ෂණය සහ ඩිජිටල්

තාක්ෂණපයන් බෙගැන්ුණු පුරවැසියන් හඳුනා ගැපන්

2022 ජුලි 26, පකාළඹ – මෙරට ප්‍රමුඛත ෙ සන්නිමේදන සහ තාක්ෂණ මසේවා සැපයුම්කරුවන SLT-
MOBITEL, තීරණාත්ෙක මසේවා සහ අංශ පුළුල් කිරීෙ සහ පුරවැසියන්න ඩිජිටල් තාක්ෂණමයන්න බලගැන්නීෙ

සඳහා වන සිය ජාතික මයෝජනාවලිය පසුගියදා එළිදැක්ූමේය.
විදුලි සංමේශන සහ තාක්ෂණ අංශමේ මෙරට වඩාත් ශක්තිෙත් ෙ සන්නනාෙයක් මලස SLT-MOBITEL,
මෙරට ජාතික ඩිජිටල් පෙරළියක් ඇති කිරීෙ සඳහා ඇති ප්‍රධානත ෙ බාධක මලස සම්ප්‍රදායික ක්‍රෙමේද,
අකාර්යක්ෂෙතාව, දූෂණය, අධික මෙමහයුම් පිරිවැය සහ නාසේතිය හඳුනාමගන ඇත.
පුරවැසි අනනයතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක සහ පුද්ගලිකත්ව ෙද්ධති සමගින්

පුරවැසියන් ඩිජිටල් තාක්ෂණපයන් සවිබල ගැන්ීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා SLT-
MOBITEL පයෝජනාකරන පයෝජනාවලිපේ ෙදනමයි. එම පයෝජනාවලිය, පමරට තීරණාත්මක පමපහයුම්

කටයුතුවල සියලු අංශ තුළ ඩිජිටල් වාණිජයය සහ E-ොලනය හඳුන්වා දීම සඳහා අවශය නවය තාක්ෂණික
ක්‍රමපේදවල ෙදනම වනු ඇත. SLT-MOBITEL සමාගම සුව පසේවා, අධයාෙනය, ප්‍රවාහනය,
කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණ හා මුලයයනය යන අංශ
පමම නව ක්‍රමපේදය හරහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවපයන් යුතු පමරට වඩාත් තීරණාත්මක අංශ
සහ පසේවා පලස හඳුනාපගන ඇත.
පමරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පමම නව ජාතික ඩිජිටල් පෙරළිය පිළිබඳ අදහසේ දක්වමින් ශ්‍රී ලංකා
පටලිපකාම් සමූහපේ සභාෙති පරාහාන් ප්‍රනාන්ු මහතා පමපලස සඳහන් කපළේය. “සිංගප්පූරුව මෙන්න ශ්‍රී
ලංකාවට ද නමවෝත්පාදන තාක්ෂණය සෑෙ අංශයක ෙ පදනෙ බවට පත්කරමින්න ‘සුහුරු රටක්’ බවට
පත්ීමම් හැකියාව පවතිනවා. එෙගින්න, වර්තොනමේ අප රටක් මලස මුහුණමදන ප්‍රධානත ෙ ගැටලුවලට
විසඳුම් ලබා ගැනීෙටත්, තීරණාත්ෙක අංශ සහ මසේවා ජනතාවමේ ජීවිත උසසේ කිරීෙ සඳහා ඉතා

කාර්යක්ෂෙ, විිවිදභාවමයන්න යුතු, ලාභදායී අංශ සහ මසේවා බවට පත් කිරීෙටත් හැකිවනවා. ශ්‍රී ලංකාව E-
රාජයයක් බවට පත් කිරීෙ අපමේ දැක්ෙයි. අගය දාෙය තුළ පුළුල්ත ෙ ආවරණයක් සහිත අප, තාක්ෂණ

සොගම්, ෙහා පරිොණ ආයතන, ෙහජනතාව සහ රාජය ආයතනවල අවශයතා සපුරාලිය හැකි අසෙසෙ
ශක්තියකින්න යුතු වනවා. අප සතු හැකියා සහ රට පුරා ඇති ශක්තිෙත් යටිතල පහසුකම් ජාලය හරහා, මෙෙ
අභිමයෝගය බාරගිමින්න මෙරට ජනතාවට අවශය මවනස ඇති කිරීෙට අපට හැකි බව අපමේ විශේවාසයයි.”
රජමේ හිමිකාරිත්වය සහිත ජාතික සන්නිමේදන මසේවා සැපයුම්කරුමවකු මලස මීට වසර 160 කට ඉහතදී
ආරම්භ මකරුණු SLT-MOBITEL සොගෙ, තාක්ෂණික සහ සබඳතා විසඳුම්, පරිූර්ණ තාක්ෂණික පදනම්,
උසසේ ජාල ප්‍රධාන මසේවා සහ ඩිජිටල් යටිතල පහසුකම් පිරිනෙන ඉහල ලාභයක් සහ කාර්යක්ෂෙතාවක්
සහිත මකාටසේ මවමළඳමපාමළේ ලියාපදංචි සොගෙක් දක්වා වසර ගණනක පටන්න පරිවර්තනය ී තිමේ.
“2020 වසමර්දී සිදු මකරුණු SLT-MOBITEL සන්නනාෙ ඒකාබේධ කිරීෙ ෙගින්න සේථාවර සහ ජංගෙ
සබඳතාවල විශිෂේටත ෙ මසේවා එකෙ වහලක් යටතට මගන ඒෙට අපට හැකි වුණා. එෙ වසමර්දී ෙ උේගත
ූ COVID-19 වසංගත තත්ත්වය මහේතුමවන්න තාක්ෂණය සහ සබඳතාව සඳහා පැවති ඉල්ලුෙ අන්න
කවරදාටත් වඩා ශීඝ්‍රමයන්න වර්ධනය ූ බැවින්න එෙ සන්නනාෙ ඒකාබේධ කිරීෙ ඉතාෙ කාමලෝචිත තීරණයක්
වුණා. ශීඝ්‍රමයන්න වර්ධනයවන අනාගත ඉල්ලුෙ සපුරාලීෙ සඳහා අප දවයිමන්න කිමලෝමීටර 65,000 ක් දක්වා
අපමේ ෆයිබර් ජාලය වයාප්පත කරමින්න ශ්‍රී ලංකාමේ ඩිජිටල් ධාරිතාව පුළුල් කිරීෙ සඳහා වඩාත් මේගවත් සහ
සැෙට ප්‍රමේශ විය හැකි ආකාරමේ මරෝඩ්බෑන්නඩ් මසේවා පිරිනැමීෙට කටයුතු කළා. මෙරට විශාලත ෙ දත්ත

2
ෙධයසේථාන SLT සමූහය සතුවන අතර, Microsoft, Oracle සහ VMware වැි මගෝලීය තාක්ෂණික
දැවැන්නතයින්න සෙග ඇති දගුකාලීන සබඳතා මහේතුමවන්න අප ෙහජනතාවට මෙන්නෙ ආයතන සඳහා ද, ෙහා
පරිොණ ආයතන සහ විමේශීය ආමයෝජකයින්න සඳහා ද වඩාත් සුරක්ිත ධාරක මසේවා (Hosting Services)
ලබා දීෙට මුළුෙින්න ෙ හැකියාව ඇති සොගෙක් බවට පත්ව තිමබනවා. අප යටිතල පහසුකම් මවනුමවන්න
අඛණ්ඩව ආමයෝජනය කරන අතර වර්තොනමේ අප මුහුණ මදමින්න සිටින සහ අනාගතමේදී මුහුණ දීෙට
ියමිත අභිමයෝග සඳහා තාක්ෂණික විසඳුම් මගාඩනැගීෙ මකමරහි ද අපමේ අවධානය මයාමුකර
තිමබනවා. ශ්‍රී ලංකාමේ අප සියලු මදනාෙ අත්විඳීෙට අමප්පක්ෂාකරන එෙ ක්‍රෙ මවනසට SLT-MOBITEL
අප ඩිජිටල් තාක්ෂණමයන්න සූදානම් බව මෙහිදී සඳහන්න කිරීෙට කැෙතියි,” යනුමවන්න ප්‍රනාන්නදු ෙහතා
වැඩිදුරටත් ප්‍රකාශ කමළේය.
පමම නව ක්‍රම පවනස යටපත් SLT-MOBITEL සමාගම සුව පසේවා, අධයාෙන, ප්‍රවාහන, කෘෂි, සංචාරක
සහ අධිකරණ ක්‍රියාවලි යන අංශ පකපරහි අවධානය පයාමුකරනු ඇත.
E-සුව ප ේවා
සුව පසේවා සඳහා ජනතාවට ඇති ප්‍රපේශය ඔවුන්පේ මූලික අවශයතාවකි. පකපසේපවතත්, පසෞඛ්‍ය අංශපේ
පසේවා සහ දත්ත සඳහා ඇති ප්‍රපේශය අවහිර පකපරන විවිධ අභිපයෝග රැසක් ෙවතී. SLT-MOBITEL
සමාගම පයෝජනාකරන පයෝජනාවලිය මගින් පසෞඛ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට සහ එම අංශය
ෙරිවර්තනයකට ලක් කිරීම අපේක්ෂිතය. එමගින් තත්කාලීන පතාරතුරු ලබා ගැනීමටත්, ුරසේථ පරෝගී
අධීක්ෂණය ක්‍රියාත්මක කිරීමටත්, පලඩපරෝගවලින් ආරක්ෂා ීපම් ක්‍රමපේද පිළිබඳ ජනතාව දැනුම්වත්
කිරීමටත්, ප්‍රමාදයකින් පතාරව අවශය ප්‍රතිකාර ලබා දීමටත්, දත්ත පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සමගින්
සමසේතයක් පලස වඩාත් යහෙත් පරෝගී ෙරික්ෂා ක්‍රමපේදයක් දියත් කිරීමටත් අවසේථාව සැලපසේ. පසෞඛ්‍ය
ක්පෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම මගින් එම ක්පෂේත්‍රපේ නිරත වෘත්තිකයින්ට සහ පුරවැසියන් හට ඕනෑම
පමාපහාතක පතාරතුරුවලට ප්‍රපේශ ීමටත්, ක්පෂේත්‍රපේ කාර්යක්ෂමතාව සහ ආපයෝජන ප්‍රතිලාභ ඉහල
නැංීමටත් හැකියාව ලැපේ.
අන්තර්ජාෙ අධයාෙනය
COVID-19 වසංගත තත්ත්වය සහ ෙෑතකදී ඇති ූ ආර්ික අභිමයෝග මහේතුමවන්න, අඛණ්ඩ අධයාපනයට
ඇති ප්‍රමේශය තවත් ජාතික ප්‍රමුඛතාවක් බවට පත් ී ඇත. මෙෙ සාර්ව ආර්ික සාධක මහේතුමවන්න
දරුවන්නටත්, ගුරුවරුන්නටත් අන්නතර්ජාල අධයාපනයට පිවිසීෙට සිදු ී තිමේ. මකමසේමවතත් මම් සම්බන්නධව
තවත් සපුරාලිය යුතු කරුණු රැසක් පවතී. ග්‍රාමීය ප්‍රමේශවල දරුවන්න සහ ගුරුවරුන්න හට ඩිජිටල් තාක්ෂණයට
සහ E-ඉමගනුම් විසඳුම්වලට ඇත්මත් සීමිත ප්‍රමේශයක්වන අතර, E-ඉමගනුම් සහ සුහුරු පංති කාෙර යන
සංකල්ප අධයාපනමේ අනාගතය මලස ක්‍රියාකාරී මලස ප්‍රවර්ධනය කළ යුතුව ඇත.
මෙෙ කරුණු සැලකිල්ලට ගිමින්න, SLT-MOBITEL සොගෙ, ශ්‍රී ලංකාමේ අධයාපන ක්මෂේත්‍රය
ඩිජිටල්කරණය කිරීෙ සඳහා ගත යුතු පියවර හඳුන්නවා දී ඇත. සොගමම් පුළුල් ෆයිබර් ජාලය හරහා 10,000
කට අධික මෙරට පාසල් සඳහා අධිමේගී අන්නතර්ජාල ප්‍රමේශය ලබා දීෙ, ඩිජිටල් මෙවලම් සහ තාක්ෂණය
හඳුන්නවාදීෙ හරහා ක්‍රියාවලි සේවයංක්‍රියකරණය කිරීෙ, සියලු මදනාට පරිහරණය කළ හැකි සහ අඛණ්ඩ
ප්‍රමේශය සහිතවන මලස පුසේතකාල ඩිජිටල්කරණය කිරීෙ එෙ පියවර අතර ප්‍රධාන මේ. තවද, වඩාත් පුළුල්
සහ ඵලදායී අධයාපන ක්මෂේත්‍රයක් මගාඩනැගීෙ සඳහා ඉමගනුම් කළෙනාකරණ පේධති (LMS) ගුරුවරුන්න
සහ සිසුන්න හට හඳුන්නවා දීෙ ද වැදගත් මේ.

3

E-ප්‍රවාහනය
මෙරට සිදුවන ශීඝ්‍ර නාගරීකරණය මහේතුමවන්න සිදුවන ප්‍රවාහනය සහ තදබදය මෙරට ආර්ිකයට සෘජු
බලපෑෙක් ඇති කරයි. ගෙනාගෙනමේදී අහිමිවන කාලය, අධික ඉන්නධන දහනය, රථ වාහන අබලන්නීම්
වැඩි ීෙ සහ ොර්ග අනතුරු ඉහල යාෙ ආදී සියලු කරුණු ජාතික ඵලදායිතාවයට සෘණාත්ෙක මලස
බලපායි.
ඒ මහේතුමවන්න මෙරට ගෙනාගෙන ක්මෂේත්‍රය ඩිජිටල්කරණය කළ යුතු බවට SLT-MOBITEL මයෝජනාකර
සිටී. බහු ආකෘතික සංචාරක සැලසුම්, අන්නතර්ජාල ප්‍රමේශපත් මවන්නකරවා ගැනීම්, බසේරථ සහ දුම්රිය
තිමබනා තැන ිශේචිතව මපන්නවන ජංගෙ දුරකථන මයදවුම්, සේථානීය WiFi පහසුකම් සහ මුදල් රහිත
මගීම් සෙගින්න මෙරට ගෙනාගෙන ක්මෂේත්‍රයට වඩාත් කාර්යක්ෂෙ සහ ඵලදායී අංශයක් බවට පත්ීමම්
හැකියාව පවතී.
E-කෘෂිකර්මාන්තය
මෙරට මගාවි ජනතාවට රමේ ආහාර අවශයතාවය සපුරාලීෙට බාධා පමුණුවන ගැටලු රැසක් මහේතුමවන්න
ආහාර සුරක්ිතතාව ජාතික ප්‍රමුඛතාවක් බවට පත්ව තිමේ. අනමප්පක්ිත කාලගුණික මවනසේීම්, කෘමි සහ
පළිමබෝධ හාි, මිල පිළිබඳ ඇති අවිිශේචිතතාව, ිවැරද මතාරතුරු ලබා ගැනීමම් අපහසුව ආදී කරුණු
මගාීන්නමේ ලාභයට සෘජු බලපෑෙක් ඇතිකරන අතර, මබදාහැරීමම් අකාර්යක්ෂෙතාව සහ අසංවිධිතබව
මහේතුමවන්න ආහාර අධික මලස නාසේති ීෙට ලක් මේ.
මෙයට කදෙ විසඳුෙක් මලස SLT-MOBITEL සොගෙ මගාීන්න හට පහසුමවන්න මතාරතුරු සහ අදහසේ ලබා
ගත හැකි සහ විිවිදභාවමයන්න යුතුව ගනුමදනු සිදු කළ හැකි ආකාරමේ පදනෙක් මලස ‘මහළවිරු’ ඩිජිටල්
ආර්ික ෙධයසේථානය හඳුන්නවා දුන්නමන්නය. ධාරිතා වර්ධන වැඩසටහන්න සහ සුහුරු මගාවි විසඳුම් හඳුන්නවා දීෙ
හරහා එෙ සොගෙ මගාවි ප්‍රජාව ඩිජිටල් තාක්ෂණමයන්න බලගැන්නීමම් ක්‍රියාවලිය මේගවත් කිරීෙට කටයුතු
කරමින්න සිටී.
E-සංචාරක කර්මාන්තය
මෙරටට අතයවශය විමේශ විිෙය ලබා ගැනීෙ සඳහා සංචාරක කර්ොන්නතය අතිශය වැදගත් කාර්යභාරයක්
ඉටු කරයි. මකමසේමවතත්, COVID-19 වසංගත තත්ත්වය සහ ෙෑතකදී ඇති ූ මගෝලීය සහ මේශීය ආර්ික
අභිමයෝග එෙ කර්ොන්නතයට දැඩි බලපෑෙක් ඇතිකර තිමේ. කලාපමේ මවනත් රටවල් සෙග සැසඳීමම්දී ශ්‍රී
ලංකාවට ඇති තරගකාරී වාසි හඳුනා ගැනීෙටත්, සංචාරක කර්ොන්නතය යළි මගාඩනැගීෙටත් දත්ත
විශේමල්ෂණය සහ අදහසේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
SLT-MOBITEL සොගෙ මෙරට සංචාරක අංශය ඩිජිටල් තාක්ෂණමයන්න සවිබල ගැන්නීෙ සඳහා, මෙරටට
පැමිණීෙට අමප්පක්ෂාකරන සියලු සංචාරකයින්න සඳහා ති මවේ මපෝටලයක් හඳුන්නවා දීෙට සැලසුම් කර
ඇත. ෙධයගත සංචාරක ෙධයසේථානයක් මලස මෙෙ මපෝටලය සංචාරකයින්න හට ඔවුන්නමේ සංචාරය
සැලසුම් කිරීෙට අවශය මතාරතුරු ලබා දීෙටත්, මපර-සැලසුම් විකල්ප සහිත සංචාර මෙමහයුම්කරුවන්න
සෙග ඔවුන්න සම්බන්නධ කිරීෙටත් අවශය පහසුකම් සපයයි. මෙරටට සංචාරය කරන සංචාරකයින්නමේ අගනා
දත්ත සහ අදහසේ ද මෙෙ මවේ අඩවිය තුළ ප්‍රදර්ශනය මකමරන බැවින්න එය සංචාරක කර්ොන්නතමේ
වර්ධනයට ද ඉවහල්වනු ඇත.
E-අධිකරණ ක්‍රියාවලි
ප්‍රොද ූ යුක්තිය සහ සාධාරණත්වය යනු යුක්තිය සහ සාධාරණත්වය බැහැර කිරීෙකි. මෙරට අධිකරණ
ක්මෂේත්‍රය මුහුණ දී සිටින විශාලත ෙ අභිමයෝගය එයයි. විිශේචය ලබා දීමම් කාලය තුළ එක්රැසේවන අධික
නඩු ප්‍රොණය, මතාරතුරු සඳහා ඇති සීමිත ප්‍රමේශය, විවිධ ලිපිමගානු ලබා දය යුතු යල් පැනගිය ක්‍රෙමේද

4
සහ අධිකරණ ආයතන අතර අනුකලනය දුර්වල ීෙ ආදී කරුණු මහේතුමවන්න අධිකරණ ක්‍රියාවලිය තුළ
ප්‍රොදීම් සිදු මේ.
මුළුෙින්න ෙ ඩිජිටල්කරණය කරන ලද අධිකරණ පේධතියක් යනු SLT-MOBITEL සොගමම් මයෝජිත
විසඳුෙයි. ඩිජිටල් වාර්තා තබා ගැනීමම් ක්‍රෙමේදයක සිට වාණිජ ෙහාධිකරණවල නඩු විභාග මකමරන දන
සේවයංක්‍රිය කිරීෙ, ගෙනාගෙන ආදී අභිමයෝග ඇතිවන විට දෘශය අන්නතර්ජාල ොධයය විසඳුෙක් මලස
හඳුන්නවා දීෙ සහ මපාලිසිය වැි මවනත් ආයතන අතර ඩිජිටල් අනුකලනයක් ඇති කිරීෙ ආදී විසඳුම් ෙගින්න
මෙරටට වඩාත් කාර්යක්ෂෙ අධිකරණ ක්‍රියාවලියක් හඳුන්නවා දය හැකිය.
බ ැංකුකරණය හ මුල්‍යයනය
අන්තර්ජාලය ඔසේපසේවැඩි වශපයන් රැකියාපේ නිරතවන, ක්‍රීඩාකරන, එතුළ ජීවත්වන තත්ත්වයක් තුළ ශ්‍රී
ලාංපක්ය වයාොරිකයින්ට සහ වයවසායකයින් හට අවසේථාවලින් පිරුණු පලාවක් නිර්මාණය ී ඇත. එවැනි
අනාගතයකට ගමන් කිරීපම්දී සබැඳියාපේ පේගය සහ ඒ සඳහා ඇති ප්‍රපේශය ඉතා තීරණාත්මක පේ.
අනාගත ඉල්ලුම සපුරාලීම සඳහා වත්මන් බැංකුකරණ සහ මුලයයන අංශය ෙරිවර්තනයකට ලක් කිරීම
සඳහාවන SLT-MOBITEL දැක්ම අනුව, පමම තීරණාත්මක අංශය ඩිජිටල්කරණය කිරීමට කටයුතු
පකපරනු ඇත. එමගින් මුදල් රහිත ගනුපදනු බලගැන්ීම සහ E-වාණිජයය ප්‍රවර්ධනය කිරීම අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *