22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

පසුගිය ජූලි 18 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ හදිසි අවස්ථා නීති කිහිපයක් පසුගිය සිකුරාදා (05) දිනට අදාළව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සංශෝධනය කර ඇත.

ඒ අනුව, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 ( අ ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410යේ සිට 420 දක්වා වගන්ති හදිසි නීතිවලට අදාළව ඇතුළත් කර තිබේ.

මහාධිකරණයකදී වැරදිකරුවන් වූ විට නියම කරන දණ්ඩණ සම්බන්ධයෙන් පනවා තිබූ හදිසි නියෝග යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 ( අ  ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz