ලංකාවේ ප්‍රථම ඩිජිටල් පාසල පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමන්ගේ සංකල්පයක් මත ලක්ෂ 20කට අධික ප්‍රතිපාදන වැයකොට ලංකාවේ ප්‍රථම ඩිජිටල් පාසල සිසු අයිතියට පැවරීම සහ ගුරු උපදේශන වැඩසටහන් මාලාව අද දින කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමන් කෝට්ටේ ගරු නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් මැතිතුමන් කොට්ටාශයේ නාගරික මන්ත්‍රී ප්‍රභාත් තුෂාර මැතිතුමන් සමන්ත පීරිස් නාගරික මන්ත්‍රිතුමා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ගුරු මණ්ඩලය කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සහ දෙමාපියන්ගේ ප්‍රධානත්වයෙන් අද දින ඔබේසේකරපුර පැරකුම්බා විද්‍යාලය ප්‍රථම ඩිජිටල් පාසල වශයෙන් සිසු අයිතියට පවරා දෙන ලදී …