22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නුගේගොඩ ජයමංගල ආරාම පාර කියවීම් ශාලාව කොට්ඨාශ කාර්යාලය සහ ග්‍රාම නිලධාරී කාර්යාලය ජනතා අයිතියට …

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමන්ගේ සංකල්පයක් මත නුගේගොඩ ජයමංගල ආරාම පාර කියවීම් ශාලාව කොට්ඨාශ කාර්යාලය සහ ග්‍රාම නිලධාරී කාර්යාලය ජනතා අයිතියට පැවරීම අද උදෑසන සුබ මොහොතින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමන් නගරාධි සාන්ත ප්‍රේමලාල් මැතිතුමන් කොට්ඨාශය නාගරික මන්ත්‍රී කපිල නන්ද කුමාර මැතිතුමන් සහ නාගරික මන්ත්‍රීවරුන් රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරන ලදී

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz