22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම 30


Academy ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ගත් ඇලෙක්සැන්ඩර් ගැලිබින් අධ්‍යක්ෂණය කළ My Little Sister චිත්‍රපටය 2022 සැප්තැම්බර් මස 16 වන දින පස්වරු 01ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ප්‍රදර්ශනය කෙරේ.
මෙම සිනමා පටය නැරඹීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් මාධ්‍යවේදීන් ඇතුළු සිනමාවට කැමැත්ත දක්වන සියලු දෙනාටම විවෘතව ආරාධනා කර සිටී. සිනමා කතිකාව ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා සංවිධානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය පර්යේෂණ අංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz