22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මධුර විතානගේ කෝට්ටේ එෛතිහාසික ස්ථාන නිරික්‍ෂණයක..

කෝට්ටේ රාජධානියට අයත් පුරාවිද්‍යා වටිනාකම් ඇති එෛතිහාසික ස්ථාන නිරීක්ශන චාරිකාවක් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමන් සංවිධානය කලා. ඒ සදහා කෝට්ටේ උරුමය සංවිධානයේ ප්‍රසාද් ෆොන්සේකා මහතා ප්‍රධාන නිලධාරීන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නාගරික සංවර්ධන අධිකාරියේ කෝට්ටේ නගර සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගිවෙන ලදි. එහිදි විශාල ගැටලු රාශියක් හදුනා ගන්නා ලදි. ඒ සදහා කඩිනමින් මැතිහත්වීමට සියලු දෙනාටම මධුර විතානගේ මැතිතුමා උපදෙස් ලබා දෙනලදි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz