22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.11.2022

අද දින උපන් දිනය සමරන සරණපාල ජයසූරිය, සරත් කුලාංග, කුලසිරි මල්ලිකාරච්චි, උදයංග ශ්‍රී වික්‍රමසිංහ, හිරුෂි ජයසේන, විමලරත්න අධිකාරි,සනත් බාලසූරිය, තුෂාන් රංගන මීමනගේ, තුසිත විමලසිරි, ශාලික ඉශාන්, පියසිරි කුලරත්න, නවරත්න අත්තනායක, ශ්‍රියාණි දිසානායක, චන්දිමා ඈපා සෙනෙවිරත්න, සුජානි වීරබද්දන ආරච්චි, ප්‍රදීප් රණසිංහ, ඉස්තියා අබ්දුල් කාදර්, ආනන්ද දිසානායක, ක්‍රිශාන්ත ලක්මාල් සිරිවර්ධන, රත්නායක ප්‍රේමදාස සහ සෝමසිරි සූරියපටබැදි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz