22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාඩු පිට පාඩු ලැබූ ලේක්හවුසිය ලාභ ලබයි…

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පාඩු පිට පාඩු ලබන බවට චෝදනා එල්ල වුව ද එහි වර්තමාන සභාපතිවරයා ඇතුඵ සේවක පිරිසගේ කැපවීම මත  ඔක්තෝබර් මාසයේ මිලියන 25 ක්, නොවැම්බර් මාසයේ මිලියන 30ක් දක්වා ලාභය දැන් වැඩි වෙලා තිබෙනවා. දෙසැම්බර් ටිකක් අඩු වෙයි. රටේ පැවැති තත්ත්වයත් සමඟ තමයි ඒ ඒ ආයතන පාඩු ලැබීම් සිදු වුණේ. මාධ්‍යවේදීන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ද කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් ලබාදීමට ද කටයුතු කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ද අවශ්‍ය සුබසාධන කටයුතු ලබාදීමට පියවර ගන්නවා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය.

අය-වැය තුන්වැනිවර කියවීමේ විවාදයේදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz