වසර හතළිහකට අධික කාලයක් ගංවතුරෙන් පීඩාවට පත් බුත්ගමුව ප්‍රදේශයේ ජනතාවට මධුර විතානගේගෙන්  නිවාස…..

රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත්වන නිවාස හතළිස් එකක් සඳහා මට්ටක්කුලිය හේනමුල්ල  ප්‍රදේශයෙ නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීම අද දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු වනු ලැබුවා එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ මෙම මෙම නිවාස තමන්ගේ වත් මෙහි සිටින අයගේ වත් පෞද්ගලික මුදලින් ජනතාවට ලබා ලබා දුන් නිවාස නොවන බවත් මේ දිනවල ඔබ විසින් ලබා ගන්නා හාල් කිලෝගන්නා හාල් කිලෝ එකෙන් පරිප්පු දෙසිය පණහයි සීනි 500 ලබා ගන්නා බදු මුදල් වලින් තමයි මෙම ව්‍යාපෘති කරනු ලබන්නේ තවද ඇති හැකි අය බදු මුදල් වංචා කිරීම නිසා ජනතාවට සහන සැලසීමට අපහසු වී ඇති බවත් මහා පරිමාණ කොම්පැනි කාරයෝ බොරු ගිණුම් වාර්තා හදමින් ආණ්ඩුවට ගෙවන්න තියෙන බදු මුදල් නොගෙවා එම මුදල් කළු සල්ලි කර උන්ඩියල් ක්‍රමයට පිටරටවලට පටවන බවත් එම නිසාවෙන් රජය විසින් කරනු ලබන ව්‍යාපෘති සියල්ලක්ම ඇණහිට ඇති බවත් මන්ත්‍රීවරයා පැමිණ සිටින පිරිස අමතමින් ප්‍රකාශ කර සිටියා එම නිසාවෙන් මෙම නිවාස තමන්ගේ පරිහරණයට මිස හොර පෙරකදෝරුවන් අල්ලාගෙන මෙම නිවාස කාටවත් විකුණන හෝ කුලී පදනම මත ලබා දීමට නොහැකි බව මන්ත්‍රීවරයා නිවාසලාභීන් විශේෂයෙන් දැනුවත් කර සිටියා මන්ද යත් මෙම නියත් මෙම නාගරික  සංවර්ධන අධිකාරියෙන් කරනු ලැබූ තක්සේරුවට අනුව රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් නිවාස බැවින් එවැනි ප්‍රශ්න ඇති කර නොගන්නා ලෙස නිවාසලාභීන් ව මන්ත්‍රීවරයා දැනුවත් කර සිටියා. තවද මන්ත්‍රී තුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙවැනි ව්‍යාපෘති රජය විසි සිදුකරනු ලබන්නේ මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා අහින්සක දුක්විදින ජනතාව රජයට ගෙවන බදුමුදලින් යන්න  නැවත සිහිපත් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *