22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.12.2022

අද දින උපන් දිනය සමරන දමයන්ති ජයසූරිය, සංගීත් විජේසූරිය, නිරෝෂන් ඉලේපෙරුම, කේ.ඩී. සිරිපාල, චත්‍ර සේරසිංහ,වරුණි සමරසිංහ පෙරමුණ, ධම්මික රණසිංහ, ප්‍රියංකා සමරවීර, ඉන්දික මල්ලවආරච්චි, කුෂාන් ඉද්දමල්ගොඩ, මාලනී විජේසිංහ, ආරියසේන මිල්ලවිතානච්චි, එරල් කෙලී, චන්දන පුෂ්පකුමාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz