කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.12.2022

අද දින උපන් දිනය සමරන සමුද්‍ර හික්කඩුව, සුරම්‍ය මාපිටිය, රසාංජන සුචිත්‍ර නන්දසිරි, නිලන්ති ප්‍රියදර්ශනී, පද්මා වෑත්තෑව, තිලකරත්න ලියනගේ, අමිත පැණිදෙණිය, ශිරෝමාලා ප්‍රනාන්දු, සරත් කුරේ, තාරක රන්සිරි මල්ලවආරච්චි, තිලකරත්න විල්විල, සුදම් දයාරත්න, සනත් ශ්‍රීලාල්, සිතුප සූරියආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *