අද සිට පාසල් යළිත් ඇරඹෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඇති සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් පසුගිය සිකුරාදා වසා දැමුණු අතර එම පාසල් අද (12)  දිනයේ සිට නැවත විවෘත කර කරන ලදි.

කෙසේවෙතත් සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *