22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රෙඩ් වින්ග්ස් බොයින් 777 ගුවන් යානය මත්තලට

මාස දහයකට ආසන්න කාලයකට පසු මගීන් හාරසියයකට ආසන්න පිරිසක් රැගත් ,රෙඩ් වින්ග්ස්,(RED WINGS) ගුවන් සමාගමට අයත් බොයින් 777 ගුවන් යානය අද දින මත්තල ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලදි.
වසර විසිතුනකට එහා ඉතිහාසයක් ඇති මෙම සමාගමට අයත් ගුවන් යානයක් දිවයිනට පැමිණි පළමු අවස්ථාවද මෙය වන අතර සතියට ගුවන් ගමන් වාර දෙකක් වන පරිදි මොස්කව් නුවර සිට මත්තල දක්වා ගුවන් ගමන් සිදු කිරීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz