ශ්‍රී ලංකාවේ මතුව ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය ව ාපමාව පිළියම් වයදිය යුතුය.

ශ්‍රී ලංකාව වර්ථමානයේ මුහුණ යෙමින් සිටින ෙැවැන්ත ආර්ික හා යේශපාලන අර්ුෙයට අමතරව රටක් යලස අෙ අප
අති බරපතල පාරිසරික අර්ුෙයක මුවවිට ට පැමිණ සිටින බව යේරුම් ගනිමින් යනාපමාවම ඊට නිසි විසදුම් ලබා දීමට
රජය කටයුතු කල යුතුව තියේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික වයාපාරය යම් වන විටේ යම් පිළිබඳව රජයේ අවධානය යයාමුකර ඇති අතර
එහිදී ඒ සඳහා ගත යුතුව ඇති මූළික පියවර සමස්ත ආණ්ඩුවම සාමුහිකව කටයුතු කරමින් වහා ගනු ඇතැයි අප අයේක්ෂා
කරන්යනමු.
2019 වසයර්දී යගෝඨාභය රාජපක්ෂ මහතා රාජය නායකේවයට පේකර ගන්නා අවස්ථායේදී 29% ක් ව පැවැති රයේ
වනගහනය අෙවන විට 16% ෙක්වා පහළට ඇෙ වැටී ඇේයේ එම පාලනය පරිසරය යකයරහි සාහසික ආකල්පයකින්
ගනු ලැබූ තීරණ යහ්තුයවන් වුවේ එහි වන්ිය අවම වශයයන් රයේ අනාගත පරපුරට යහෝ උරුම කර යනාදීමට වගබලා
ගැනීම සමස්ත සමාජයේම වගකීමය.
එහිදී අෙ වන විට සෑම ිනකම රට තුළ එක් වන අලියයකු යහෝ මියයමින් තියබන බව හා යගවුණ 2022 වසයර්දී පමණක්
වන අලින් 395ක් මිය යගාස් තිබීම මගින් එහි බරපතළ කම යේරුම් ගත හැකිය.එහි ඇති අයනක් යේෙනීයම තේවය වී
ඇේයේ අලි මිනිස් ගැටුම යහ්තුයවන් පසුගිය කාලය තුළ ජාතියට අහිමිවී ඇති මිනිස් සම්පත සලකා බැලීයම්දීය.එම
සංඛ්‍යාව ෙහස් ගණනකි.
යම් වන විට යමම තේවය ෙැවැන්ත අර්ුෙයක් කරා යේගයයන් වර්ධනය යවමින් පවතින්යන් ශ්‍රී ලංකා භූමි කලාපය
තුළින් පරිසරයට කාන්දු වන අහිතකර වායූන් ට අමතරව අවට යවනේ භූමි කලාපයන් හරහා අප රටට ඇතුළු වන වායු
දූෂණය හමුයේ රටක් යලස අප පේව ඇති අසරණ භාවය තුළ පමණක්ම යනායේ. රයේ කෘෂිකර්මයට එල්ල කරමින්
ඇති බලපෑම යහ්තුයවන් මතුවිය හැකි ආහාර අර්ුෙය අප හමුයේ ඇති බරපතළම තර්ජනයක් වනු ඇත.
යමම ෙැවැන්ත අනතුර පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික් වයාපාරය යලස් අප යම් වන විටේ රජයේ
අවධානය යයාමු කර ඇති අතර එහිදී ගරු ජනාධිපතිතුමා අප යවත ෙන්වා සිටි ආකාරයට සැළසුම් කර ඇති පියවර
යනාපමාවම ගනු ඇතයි අප අයේක්ෂා කරන්යනමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *