පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසද, ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස මීට මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දීම සිදුවූ බව නිවේදනය කරයි
