22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරන්දර පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාමාධිපති මාහිපාණන් වහන්සේට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සුභාශිංසන එක් කරයි .

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරන්දර පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමිපාණන්වහන්සේට  සුභාශිංසන එක් කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (22) කටයුතු කර තිබිණි.  ගැටඹේ රාජෝපවනාරාමායේදී අභිනව අනු නා  හිමිපාණන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ආශීර්වාද ලබාගත් පළාත් ආණ්ඩුකාරවරයා එහිදී පළාතේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද අනු නායක හිමිපාණන්වහන්සේ දැනුවත් කිරීම සිදු විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz