22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 07.03.2023

අද දින උපන් දිනය සමරන චාන්දනී හෙට්ටිආරච්චි, ගයත්‍රි රාජපක්ෂ, ක්‍රිස්ටිනා අරුල්සෙල්වම්, එම්.එස්. රවුෆ්ඩීන්, ගුණදාස වැලිසධීරගේ, අනිල් මල්ලවආරචිචි, විරාජ් පෙරේරා, සමරසිරි කදනගේ, කාංචනා නන්දනී, සුනිල් ජයන්ත නවරත්න, ආර්.සී. රංවලගේ, වාසනා සදමාලී, ආරාධනා ගීතාංජලී, මයුර කාරියවසම් පතිරණ, කේ.ජී.සිසිර කුමාර, සුමති කුඩලිගම, ලාල් ගම්වාරී, තිවංක අමරකෝන්  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz