ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ධනාත්මක ආර්ථික වාසි ලැබෙන බව රවී කියයි..

බොහෝ දුරට දූෂණය, අවපාලනය හා තාක්ෂණික අසමත්කම් හේතුවෙන් කාර්ය ඵ
ලය පහත වැටී ඇති රාජ්‍ය ආයතන වානිජකරණය කිරීම අවශ්‍යයෙන්ම සිදු කළ යු
තු බව පෙන්වා දුන් ඔහු, එම ආයතන තවදුරටත් රටට බරක් වීමට ඉඩ නොතබාඒ
වායේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කළයුතු බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *