22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

01.04.2023 අද දින උපන්දිනය සමරන කලාකරුවන් සැමට නිදහස් කලා සන්ධානයේ සුබපැතුම්

අද දින උපන් දිනය සමරන මහේෂ් ජයසිංහ, ශිරෝමිකා ප්‍රනාන්දු, තනූජා ජයවර්ධන,දිලානි මධුරසිංහ, මහින්ද තිලකරත්න, මනෝරා ප්‍රේමතිලක, මොනිකා පුෂ්පකුමාරි,  සිතුම් සුධාර, මොහාන් හෙට්ටිආරච්චි, ඩී. කේ. ආටිගල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී නිදහස් කලා සන්ධානයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – නිදහස් කලා සන්ධානය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz