22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනයට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන

මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක  දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනයට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන

මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක ගෞරව ශාස්ත්‍රෙව්දී, අතිගෞරවාර්හ දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොට ගෙන  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සමස්ත රජයේ  සුභාශිංසනය උන්වහන්සේ වෙත පිළිගැන්වීම සදහා (17) කටයුතු කර තිබුණි.

ඒ අනුව, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය පළාත් ආණ්ඩුකාරවරයාගේ සුභාශිංසන පණිවිඩය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ පිළිගැන්වීම මල්වතු මහා විහාරයේදී සිදුවිය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz