22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නුවරඑලිය සැණකෙලියේ ප්‍රහාරය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් ස්වාධීන පරීක්ෂණයක්

නුවරඑලිය සැණකෙලිය අතරතුරදී, ඇතිවූ ගැට්ම්කාරී සිද්ධිය  පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා වෙත (19) උපදෙස් ලබා දී ඇත.  

නාගරික සංවර්ධන අධිකාරිය භූමියේ පැවති අදාල සැණකෙළියේදී දෙපිරිසක් අතර මෙම  ගැටුම හටගෙන ඇති අතර, එහිදී එම ගැටුම වැලැක්වීමට ගිය අඹූසැමි යුවලක් මෙම ප්‍රහාරයට ලක් ව ප්‍රතිකාර සදහා රෝහල් ගත කොට ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz