ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක සන්නාමය වන හාපික්)ුමදඑත බාලිකා පාසල් හි
වැසිකි)කඑතිවල සනීපාරක්‍ෂක ප්‍රමිතීන් නංවාලීම සහ පාසල් සිසු සිසුවියන් අතර නිසි
සනීපාරක්ෂාව පි)කඑතිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සුව ජන මෙහෙයුම නමින් සමාජ
වගකීම් ව්‍යාපාරයක් දියත් කරන ලදි)ඃ39ත මෙම වැඩසටහනේ දෙවන අදියර මැයි 23වන දින
මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත”
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වන
හාර්පික් සුවජන මෙහෙයුම යටතේ බස්නාහිර ප)කඑතාත පුරා සංවිධානය කරන
අධ්‍යාපනික වැඩසටහන් මාලාවක කොටසකි)ඃ39ත ප)කඑතමු වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව
2023 මාර්තු 7වන දින අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි)ඃ39ත
මෙම මුලපිරීම පි)කඑතිබඳව අදහස් දක්වමින් ඍැජනසඑඑ ඊැබජනසිැර ඛ්බන් ඛඑා හි හාර්පික්
සන්නාම ක)කඑතමනාකාරිනී – දේවින්දි හේවාබන්දුල මහත්මිය පැවසුවේ)ුමදඑත “හාපික් හි
‘සුව ජන මෙහෙයුම‘යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන)ුමදඑත පාසල් යන තරුණ
ගැහැණු )කඑතමුන් අතර නිසි සනීපාරක්ෂක පි)කඑතිවෙත් ප්‍රවර්ධනය කිරීමට අප දක්වන කැපවීම
පි)කඑතිබඳ සාක්ෂියක්)ඃ39ත මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ පැවැත්වෙන මෙම වැඩසටහනේ
දෙවන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු
කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා)ඃ39ත”
“අපගේ ඉලක්කය වන්නේ බස්නාහිර ප)කඑතාතේ පාසල් දැරියන් අතර වැසිකිලි
සනීපාරක්ෂාවෙහි වැදගත්කම පි)කඑතිබඳව දැනුවත් කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය
කිරීමට දිරිමත් කිරීමයි)ඃ39ත අපගේ අධ්‍යාපනික වැඩසටහන් සහ වෘත්තීය දේශන තු)කඑතින් නිසි
සනීපාරක්ෂක පි)කඑතිවෙත් පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම හා මෙවලම්වලින් තරුණ ගැහැණු
)කඑතමයින් සවිබල ගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා)ඃ39ත” යනුවෙන් ඇය වැඩිදුරටත්
පැවසුවාය)ඃ39ත
මෙම අධ්‍යාපනික වැඩසටහනට වැසිකි)කඑති පහසුකම් පිරිසිදු කිරීම සහ විෂබීජහරණය කිරීම ඇතු)කඑතත්
වන අතර)ුමදඑත පසුව අපිරිසිදු වැසිකිලි භාවිත කිරීම තුළින් සිසු සිසුවියන්ට මුහුණ දීමට
සිදුවිය හැකි සෞඛ්‍ය බලපෑම් සහ අවදානම් ඉස්මතු කරමින් සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින්
වෘත්තීය දේශනයක් පවත්වනු ලැබේ)ඃ39ත
සුව ජන මෙහෙයුම යනු හාපික් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් (ක්‍ීඍ)්පචත ව්‍යාපාරයයි)ඃ39ත
හාපික්)ුමදඑත අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන් මාලාව සාර්ථකව කරගෙනයනු ලබයි)ඃ39ත
මෙරට ප්‍රමුඛතම සනීපාරක්ෂක පිරිසිදු කාරකයක් වන හාර්පික් ඍැජනසඑඑ ඊැබජනසිැර ඛ්බන් ඛඑා
හි ප්‍රමුඛතම සන්නාමයක් ලෙස හැඳින්විය හැකග මෙම සමාගමේ ගෘහාශ්‍රිතල
පිරිසිදුකාරකල සෞඛ්‍ය හා සනීපාරක්ෂකල පෝෂණ නිෂ්පාදන යුරෝපයල උතුරු ඇමරිකාවල
ඔස්ට්‍රේලියාවල නවසීලන්තයල ඇතුළුව සංවර්ධිත වෙළෙඳපොළ ගණනාවක ක්‍රියාත්මක
වෙමින් සිටීග ඍැජනසඑඑ ඊැබජනසිැර සමූහය තුළ සේවක සේවිකාවන් 41ල000 පමණ සේවය කරන
අතර ජාත්‍යන්තරව ප්‍රචලිත ෘැඑඑදකල ඵදරඑැසබල ඛහිදක ඔවුන්ගේ අනෙකුත් සන්නාමයන් වෙතිග