22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු Moose Clothing

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල ඇඳුම් සහකරු වශයෙන් Moose Clothing සමාගම 2023-2027
වර්ෂ සඳහා අත්සන් තබා ඇති බවට සමාගම සාඩම්බරයෙන් නිවේදනය කරයි.
මෙම නව හවුල්කාරිත්වය යටතේ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) සහ ආසියානු
ක්‍රිකට් කවුන්සිල (ACC) තරඟ ඇතුළුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු තරඟ සඳහා
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණඩායම වෙනුවෙන් ක්‍රිකට් නිල ඇඳුම් ලබා දීමට කටයුතු
කරයි.
මෙම ආයතන අතර සහයෝගීතාවය සනිටුහන් කරමින්, එළඹෙන ශ්‍රී ලංකාව එදිරිව
ඇෆ්ගනිස්තානය පිරිමි එක්දින තරඟාවලිය සඳහා වන පිරිමි නිල ODI ජර්සිය 2023 මැයි 25
වන දින කොළඹ පවත්වන ලද විශේෂ උත්සවයක දී එළිදක්වන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz