22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අස්ගිරි ගී සිරි පොසොන් උදානය අස්ගිරි පිරිවෙණේදී

අස්ගිරි මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි මහා විහාර මහ පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් “අස්ගිරි ගී සිරි පොසොන් උදානය” පොසොන් බැති ගී සරණය සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අස්ගිරි මහා විහාර මහ පිරිවෙණ් පරිශ්‍රයේදී (3) පැවැත්විය.  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහ එම මැතිණිය ඇතුලු ගිහි බැතිමතුන් විශාල පිරිසක් ද බැති ගී සරණිය නැරඹීම සදහා එක් ව සිටියේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz