22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.06.2023

අද දින උපන් දිනය සමරනජයන්ත චන්ද්‍රසිරි, රෙනෝ ද සිල්වා, කුමුදි නෙත්තසිංහ, සිත්මි ගගනි තමාෂා,  ප්‍රජීත් රෝහණ කරුණාරත්න, ගයාන් ලක්‍ෂිත වික්‍රමාරච්චි, ප්‍රේම කාන්ති සායක්කාර, දිල්ෂාන් ප්‍රියදර්ශන, සදරූ ජයවීර, ජගත් පද්මසිරි, ජයතිලක බණ්ඩාර දුග්ගන්නාරාළ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz