කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 28.07.2023

අද දින උපන් දිනය සමරන මහචාර්ය සුනිල් ආරියරත්න, ශෂි පෙරේරා, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ගයාත්‍රි තිලකරත්න,
රොෂාන් කදුරුවන, වෛද්‍ය කපිල සූරියආරච්චි, සුසන්ත රණුක කුමාරසිංහ, සංජීව පෙරේරා ජයසූරිය, ඩැනි සමරවීර, මහින්ද ලියනගේ, චරිත් ශිවන්ත, රුචිත ගයාන්, අනිල් දිසානායක, ඉන්දික රාජපක්‍ෂ
ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *