HNB FINANCE හෝමාගම ශාඛාවට නව රන් ණය මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි නවතම රන්
ණය මධ්‍යස්ථානය අංක 62/A හයිලෙවල් පාර හෝමාගම යන ලිපිනයෙහි
පිහිටි HNB FINANCE හෝමාගම ශාඛා පරිශ්‍රයේදී පසුගියදා විවෘත විය. HNB
FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද
ප්‍රභාත් සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන
මහත්වරුන් මෙම අවස්ථාවට ප්‍රධානඅමුත්තන් ලෙස සහභාගී වූ අතර
සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට
එක් වූහ.
රන් ණය සේවා සඳහා හෝමාගම ඇතුළුව ඒ ආසන්න ප්‍රදේශයන්ගේ පවතින
ඉල්ලුමට විසඳුමක් ලෙස මෙම අභිනව HNB FINANCE රන් ණය මධ්‍යස්ථානය
ස්ථාපනය කිරීමට සමාගම කටයුතු කර ඇත. පාරිභෝගික අවශ්‍යතාවන්
නිවැරදිව හඳුනාගනිමින් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ රන් ණය
සේවාවන් වන Gold Loan, Gold Plan, සහ VIP Gold Loan සේවා මූල්‍ය
සමාගමකින් හඳුන්වා දුන් ප්‍රශස්තම රන් ණය විසඳුම් ලෙස අවිවාදයෙන්ම
පැවසිය හැක. rka mjqula i|yd jeäu w;a;sldrï uqo,la wju fmd,shla hgf;a විනාඩි තුනක්
වැනි ඉතා කෙටි කලකදී ,nd.ekSug HNB FINANCE Gold Loan fiajdj u.ska bvlv ie,fik w;r
අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත úYajdijka; .kqfokqjla
wfmalaId lrk mdßfNda.slhka i|yd fuu kj rka Kh fiajd tallh losu úiÿula jkq we;’
“ හෝමාගම සහ ඒ ආශ්‍රිතව ජීවත් නාගරික හා ග්‍රාමීය ආර්ථිකයක් සහිත
ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳව සංවේදී වෙමින් ඔවුන්ට නිවැරදිව
ගැලපෙන පුද්ගල මූල්‍ය අවශ්‍යතා ලබාදීමට අපි කැපවන අතර දැනටමත්
පාරිභෝගිකයින්ව සිටින හා නව පාරිභෝගිකයින්ට HNB FINANCE හි මූල්‍ය
සේවා සමග සම්බන්ධ වී ඔවුන්ගේ ජීවන මට්ටම නංවා ගන්නා මෙන් අපි
ඔවුන්ට ඇරයුම් කර සිටිනවා” යනුවෙන් HNB FINANCE හි රන් ණය අංශයේ ප්‍රධානී
ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.
HNB FINANCE රන් ණය සේවාව යටතේ ක්‍රියාත්මක Gold Plan සේවාව රන් ණය
ක්ෂේත්‍රයේ පෙරළිකාර සේවාවක් වන අතර පාරිභෝගිකයාගේ සිතැඟි පරිදි
මිලදී ගැනීමට අපේක්ෂා කරන රන් භාණ්ඩ සඳහා ණය මුදලක් HNB FINANCE
විසින් ලබා දෙන අතර මෙම ණය මුදල මාසික වාරික මගින් පියවීමට
පාරිභෝගිකයාට අවස්ථාව සැලසේ. මෙම ආයෝජන සැලසුම වඩාත් කාලීන
මූල්‍ය සැලසුමක් වන්නේ පාරිභෝගිකයින්ගේ රන් සංචිත වර්ධනය කර
ගැනීමටත් , තම අනාගත රන් භාන්ඩ අවශ්‍යතාවන් සඳහා රන් භාන්ඩ මිලදී
ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රශස්තම ක්‍රියාමාර්ගයක් වීමත් නිසාය.
එමෙන්ම HNB FINANCE විසින් හඳුන්වාදුන් VIP Gold Loan රන් ණය සේවාව
ව්‍යාපාරික සහ පුද්ගල මුල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත මූල්‍ය විසඳුමක්
ලෙස පැවසිය හැකිය.

Classification – Public
“අපගේ සෑම රන් ණය මධ්‍යස්ථානයක් තුළින්ම පාරිභෝගික තෘප්තිය උපරිම
තත්වයක පවත්වාගෙන යෑම සඳහා අපගේ සේවා ගුණාත්මක භාවය ඉහළ
මට්ටමක පවත්වාගෙන යෑම සමාගමේ මූලික අරමුණයි” යනුවෙන් ලක්ෂමන්
රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *