22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇල්ලවල දිය ඇල්ල යළි විවෘතයි

වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ල යළි සංචාරකයන් සදහා විවෘත කර තිබේ.

මෙම දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් දියඇල්ල තුළ මිය යෑමත් සමග දිය ඇල්ල සංචාරකයන් සදහා තහනම් කිරීමට කටයුතු කෙරුණි.

මේ වන විට දිය ඇල්ල ආසන්නයේ පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ආරක්ෂිතව දිය නෑමට ද සංචාරකයන්ට අවස්ථාව ලබා දී තිබේ.

නැරඹීමට පැමිණෙන පිරිස්වල නොසැලකිල්ලෙන් පසුගිය කාලයේ පුද්ගලයන් රැසකට මෙහිදී දිවි අහිමි විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz